ජනපති විවෘත කරන්න තෙදිනයි.. මතුගම අවුකන පිළිමයෙන් පුද්ලයෙකු වැටී මියයයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

ජනපති විවෘත කරන්න තෙදිනයි.. මතුගම අවුකන පිළිමයෙන් පුද්ලයෙකු වැටී මියයයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් මෙම 23 වනදා නිරාවණය කරන්නට නියමිතව තිබූ කළුතර මතුගම ප‍්‍රදේශයේ ඉදිකරන ලද අවුකන පිළිම වහන්සේගේ වැඩ අවසන් කරමින් සිටි පුද්ගලයෙකු ඉන් ඇද වැටී මරණයට පත්ව තිබේ.

අඩි 135ක් පමණ උසක් සහිත මෙම පිළිම වහන්සේගේ සෑදී තිබූ බඹරයක් ඉවත් කිරීමට ගිය ආදාවාසියෙකු මෙසේ ඇද වැටී ඇත.

මෙම හිටි පිලිමය ආසියවේ උසම හිටි පිලිමය ලෙස සැලකෙන අතර වියදම නම කෝටියක් පමණ වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad