අර්ජුන ඇමතිකමින් නෙරපයි..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

අර්ජුන ඇමතිකමින් නෙරපයි..?

වරාය හා නාවික අමාත්‍ය ධුරයෙන් ඇමති අර්ජුන රණතුංග මහතා ඉවත් කිරීමට නියමිතව ඇති බවට වාර්තා පල වෙයි.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ වාරයේ සිදුවූ විවිධ අක්‍රමිකතා මෙන්ම ඥාති සංග්‍රහ, කාන්තා සබඳතා චෝදනා හේතුවෙන් මෙම තීරණය ගැනීමට ඉඩ ඇති බවයි.

ඉදිරි කැබිනට් සංශෝධනයේදී රණතුංග මහතාට වෙනත් ඇමති ධුරයක් ලබා දෙනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

මේ අතර ඇමති අර්ජුණ රනතුංග මහතා විසින් ක‍්‍රිකට් අතුරු පාලක මණ්ඩලක් පත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් ප‍්‍රතික්‍ෂෙප කර ඇත්තේ ‘ඡන්දෙන් පැරදුනානං පැත්තකට වෙලා ඉන්න’ යයි කියමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad