කොළඹ කොටස් ටි‍්‍රලියන කාලකින් (කෝටි 25,700) ඇද වැටිලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

කොළඹ කොටස් ටි‍්‍රලියන කාලකින් (කෝටි 25,700) ඇද වැටිලා..

කොළඹ කොටස් වෙළඳ තුල ගෙවීගිය වසරක කාලය තුල රුපියල් කෝටි 25,700කින් වෙළෙඳපොළ වටිනාකම පහල ගොස් ඇත.

රුපියල් බිලියන 2931 ක්‌ ලෙස වසරකට පෙර වූ කොටස්‌ වෙළෙඳපොළේ මුළු වටිනාකම අප්‍රේල් 08 දා පෙන්වූයේ රුපියල් බිලියන 2674ක අගයකි.

එම කාලය තුලදී සමස්‌ත මිල දර්ශකයද ඒකක 6914 සිට 6276 දක්‌වා ඒකක 638 කින් පහල බැස ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad