බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවුයේ අද වැනි දිනකය.
චූලෝදර සහ මහෝදර යන නා රජුන්ට ධර්මය දේශනා කර මැණික් පුටුව තැන්පත් කර චෛත්‍යය නිර්මාණ කිරීම ද අද වැනි දිනක සිදුවු බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
එසේම මනිඅක්ඛිත නා රජු විසින් තෙවනවර කැලණියට වැඩම කරන ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ ද අද වන් දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇත. අදය යෙදී ඇති බක් පොහොය නිමිත්තෙන් දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථාන වල දාන, ශීල, භාවනා ආගමික කටයුතු සංවිධානය කර තිබේ.

No comments:
Post a Comment