කිරුළුපන ගියොත් මහින්දටත් දඬුවම් දෙනවා.. මහින්දට ආවත් නාවත් ශ‍්‍රීපනිප මැයි රැළිය ජයටම කරනවා… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

කිරුළුපන ගියොත් මහින්දටත් දඬුවම් දෙනවා.. මහින්දට ආවත් නාවත් ශ‍්‍රීපනිප මැයි රැළිය ජයටම කරනවා…

මැයි පළමුවැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප මැයි රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ආවත් නාවත් එම රැළිය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නේ යයි එම පක්‍ෂ මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක පවසයි.

ශ‍්‍රීලනිප මැයි රැළියට නොපැමිණ වෙනත් මැයි රැළිවලට සහභාගි වන අයට තරාතිරම නොබලා දඬුවම් දෙන බවත් ඔහු කියයි. වෙනත් මැයි රැළිවලට සහභාගී වන්නට කිසිවෙකුට අවසර දී නැතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad