චම්පිකගේ බේගල්වලට ලෝකය ඇලවෙලා.. හිරුණිකාට ඇත්තේ ඩිෆෙන්ඩරයකින් කොල්ලෙක් පැහැරගෙන සිඟිති චූන් ගන්නයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

චම්පිකගේ බේගල්වලට ලෝකය ඇලවෙලා.. හිරුණිකාට ඇත්තේ ඩිෆෙන්ඩරයකින් කොල්ලෙක් පැහැරගෙන සිඟිති චූන් ගන්නයි..

අද වන විට ලෝකය තවත් ඇල වී ඇත්තේ ඇමති චම්පික රණවක කියන ගජ බින්න වලට යයි පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍යම කාරක සභික මධුමාධව අරවින්ද මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

රට බේරාගත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අපහාස නොකර හිරුණිකාට ඇත්තේ ඩිපෙන්ඩරයකින් කොල්ලෙක් පැහැරගෙන ගොස් ඇති තරම් සිඟිති චූන් දමා ගැනීමට යයිද ඔහු එහිදී පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad