රටම හිස තෙල් ගා ඇත්තේ වැරදි නැකතක.. සුබ දිශාව උතුරයි.. – සුමනදාස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

රටම හිස තෙල් ගා ඇත්තේ වැරදි නැකතක.. සුබ දිශාව උතුරයි.. – සුමනදාස

මෙවර අලූත් අවුරුද්දට හිස තෙල් ගෑම සඳහා සකසා තිබූ නැකත දෝෂ සහිත බව බව ජ්‍යොතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.

එම නැකැත් වේලාවේ වරදක් නැතද  බස්නාහිර දිශාව සුබ දිසාවක් නොවන්නේ සඳු ග‍්‍රහයා එදින කටක රාශියේ සිටි බැවින් උතුරු දිසාව එදින සුභ දිශාව බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad