නැගෙනහිර පලාතේ පොලිස් ඉහල නිලධාරියෙකු විසින් පළාතේ කාන්තා පොලිස් නිලධාරිනියන්ට නිතර හිරිහැර කරන්නේ යයි ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් දෙසතියක් ඇතුලත පරීක්ෂණයක් කර එහි වාර්තාවක් ලබාදෙන්නැයි නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කර ඇත.
මෙම පරීක්‍ෂණ ආරම්භ වී ඇත්තේ පොලිස් කොමිෂන් සභාව වෙත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් යැවූ පෙත්සමක් අනුවයි.
චූදිත උසස් පොලිස් නිලධාරියා පොලිස් පොලිස් කාන්තාවන්ට බලපෑම් කරන බවත්, රාත‍්‍රියේදී ඔහුගෙන් දුරකතන ඇමතුම් හා කොටි පණිවුඩ එවන බවත් පවසා ඇති එම පෙත්සමේ මේ හේතුව නිසාම සමහර පොලිස් කාන්තාවන් දුරකතන අංක වෙනස් කරගෙන ඇතැයි සදහන්ය.
Thursday, April 21, 2016
පොලිස් ලොක්කකුගෙන් පොලිස් කාන්තාවන්ට හිරිහැර
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment