ජනපති කතා නොතැකේ.. බදු වැඩි කිරීම ස්ථිරයි.. ජලය, ඖෂධ සඳහා පමණක් නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

ජනපති කතා නොතැකේ.. බදු වැඩි කිරීම ස්ථිරයි.. ජලය, ඖෂධ සඳහා පමණක් නෑ..

ලබන දෙවැනිදා සිට ඉහල දැමෙන බදු සංශෝධන නිසා විදුලිය, ජලය හා ඖෂධ සඳහා අය නොකරන බව අද කොලඹ පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමින්මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් දුරකතන ගාස්තු ඇතුළු අනෙක් සියළු භාණ්ඩ හා සේවාවලට මෙම බදු නැංවීම අදාල වනු ඇතැයිද ඔහු පැවසීය.

මෙතක් කලක් විදුලිය සඳහා වැට් බදු අය නොකල අතර එය එලෙසම ඉදිරියට ක‍්‍රියාක්මක වුවද දුරකතන ගාස්තු සමඟ 25%ක් අය කල විදුලි සංදේශ ගාස්තුවට අලූතෙන්ම 15%ක වැට් බදු එකතු වනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad