බදු වැඩකිරීම ගැන ජනපති දන්නේ නෑ.. පත්තරෙන් දැනගත් කතාව ඇත්ත.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

බදු වැඩකිරීම ගැන ජනපති දන්නේ නෑ.. පත්තරෙන් දැනගත් කතාව ඇත්ත..

බදු පැනවීම් සියල්ල සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැනුවත් නැති බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් තීන්දු දැනුම් දීම් මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ අදහස් පල කලේය.

ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේ බදු වැඩිකිරිම් ගැන තමන් විස්තර දැනගත්තේ මාධ්‍යයෙන් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad