මැයි දිනයට ලංගම බස් - මුදල් ගෙවන්න ඇමති නිමල් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

මැයි දිනයට ලංගම බස් - මුදල් ගෙවන්න ඇමති නිමල් කියයි

මැයි දිනයේදී ජනතාව ප්‍රවාහනය කිරීමට ඕනෑම කණ්ඩායමකට ලංගම බස්රථ ලබාදෙන බවත් ඒ වෙනුවෙන් ලංගමයට මුදල් ගෙවිය යුතු බවත් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අවශ්‍ය බස් රථ වෙන් කරවාගැනීම සඳහා ඩිපෝවලට මුලින්ම මුදල් තැන්පත් කළ යුතු බවත් මැයි දින රැලිවලට බස්රථ ලබාදීමේදී කිලෝමීටරයකට අයකරගන්නා ක්‍රමවේදයක් මත මුදල් අයකරගැනීම සිදුකරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad