අපේ රටේ බිහිවූ සියලු රාජ්‍ය නායකයින්ගේ නම්වලින් උදාගම් ඉදිකරන බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (21) බත්තරමුල්ල සෙත්සිරිපායේදී පැවති මාධ්‍ය හමුවකදීය.
රට දැය වෙනුවෙන් ඉතිහාසය පුරා පරදේශක්කාර අධිරාජවාදී අභියෝග ජයගැනීමට රටේ ස්වාධිපත්‍යය ස්වාධීනත්වය වෙනුවෙන් කැප කිරීම් කළ ජාතික නායකයන්ගේ නාමයන් තව දුරටත් ශක්තිමත් කිරීමට උදාගම්මාන ක්‍රියාත්මක කරන බවද ඔහු සදහන් කළේ ය.
උදාගම් නිර්මාතෘවරයා වූයේ ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාය. ප්‍රේමදාස මහතාගේ අභාවයත් සමග ගම් උදා සංකල්පය යටපත් විය.
එම වීඩියෝව පහතින් නරඹන්න...
වීඩියෝ - ලංකාදීප

No comments:
Post a Comment