කැළණියට අයිස් වැස්සක් (PHOTOS & VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

කැළණියට අයිස් වැස්සක් (PHOTOS & VIDEO)

ඊයේ  (20) සවස ඇති වූ මහ වැසි සමග කැලණිය ප්‍රදේශයට අයිස් කැට වැටුණු බව ප්‍රදේශවාසීන් පවසනවා. 

එම අයිස් වැස්ස විනාඩි 10ක පමණ කාලයක් පැවතුණු බවයි ඔවුන් පවසන්නේ.

නියඟය හමාර කරමින් අන්තර් මෝසම් වැසි වැටීම ආරම්භ වී ඇති බැවින්, දීර්ඝ කාලයකට පසු වැසි ලැබෙද්දී වැසි සමග අයිස් වැටිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.










No comments:

Post a Comment

Post Bottom Ad