තාජුඩීන් ඝාතනය වසන් කළැයි හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 20, 2016

තාජුඩීන් ඝාතනය වසන් කළැයි හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ තොරතුරු වසන් කළැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා මහතා සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad