මෙසී 500 වැනි ගෝලය වාර්තා කළ හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 19, 2016

මෙසී 500 වැනි ගෝලය වාර්තා කළ හැටි (VIDEO)

ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සිය තරග දිවියේ 500 වන ගෝලය වාර්තා කරන්නට ඊයේ (18) සමත් ව තිබේ.

ඒ ලා ලීගා පාපන්දු තරගාවලියේ බාසිලෝනා කණ්ඩායම නියෝජනය කරමින් වැලෙන්සියා පාපන්දු කණ්ඩායමට එරෙහි ව ය.

එම වීඩියෝව පහතින්,


 

No comments:

Post a Comment

Post Bottom Ad