ජනපති විමර්ශන කොමිසමේ නව ලේකම් වැඩ අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

ජනපති විමර්ශන කොමිසමේ නව ලේකම් වැඩ අරඹයි

බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවේ නව ලේකම් ලෙස එච්.ඩබ්. ගුණදාස මහතා වැඩ භාරගෙන තිබේ.

අතුරුදන් වූවන් පිළිබඳ සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් ලෙස කටයුතු කරන එච්.ඩබ්. ගුණදාස මහතා තවත් මාස 03 ක කාලයක් එම තනතුරේ ද වැඩබැලීමට නියමිත බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad