ඉඩම් අමාත්‍යධූරය ජෝන් අමරතුංගට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

ඉඩම් අමාත්‍යධූරය ජෝන් අමරතුංගට

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා අද (02) ඉඩම් අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන් බව වාර්තා වේ.

අභාවප්‍රාප්ත එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා ඉඩම් අමාත්‍ය ධූරයේ මීට පෙර කටයුතු කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad