නව දේශපාලන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වූ සාකච්චා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් ඊයේ දිනයේ පැවැති ඇතැයි වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිවරයාගේ බත්තරමුල්ලේ පිහිටි සම්බන්ධීකරණ කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇත. ශ‍්‍රීලනිපයේ ප‍්‍රබල ආසන සංවිධායකයින් ඉවත් කර පරාජිතයින් එම තනතුරු සඳහා පත් කිරීම සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්චා වී තිබේ.
මෙම හමුව සඳහා පළාත් පාලන නියෝජිතයින් පළාත් සහා හා ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් සහභාගී වී ඇතැයිද වාර්තා වෙයි.
Wednesday, March 2, 2016
අලූත් ගමනක් අරඹන්න මහින්ද බලමුළු කැඳවයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment