කිරිඇල්ල නොනැවතේ.. රජරට සරසවියට වයසත් නොසලකා බඳවාගන්නැයි ලිපියක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

කිරිඇල්ල නොනැවතේ.. රජරට සරසවියට වයසත් නොසලකා බඳවාගන්නැයි ලිපියක්..

කැළණි විශ්ව විද්‍යාලයට කථිකාචාර්ය වරයකු බදවා ගන්නා ලෙස ලිපියක් නිකුත් කල උසස් අධාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිකුත් කල තවත් සමාජ ජාලා ඔස්සේ හුවමරු වෙයි.

ඇමතිවරයා මෙවර ලිපිය නිකුත් කර ඇත්තේ රජරට විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාටයි.

ඔහු එමගින් දන්වන්නේ විශ්ව විද්‍යාලයේ තනතුරු පුරප්පාඩුවක් සඳහා එවා ඇති නාම ලේඛනයේ සදහන් එක තැනැත්තියකගේ වයස නොසලකා කටයුතු කරන ලෙසයි.

අදාල තැනැත්තිය මේ තනතුර ලබා ගැනීමට අවශ්‍ය වයස් සීමාවෙන් පිටත සිටින ඇමතිවරයාගේ ජන්ද ව්‍යාපාරයට උදව් කල තැනැත්තියක් යයිද වාර්තාවල දැක්වෙයි.



No comments:

Post a Comment

Post Bottom Ad