ආසියානු කලාපීය රටක කාන්තාවන් තිදෙනෙකු විසින් ඕමානයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් එරට ආරක්ෂක අංශ විසින් වටලා තිබේ.
එම සැකකාරියන් මහල් නිවාසයක නිවසක් මිල දී ගෙන එම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණ වී ඇත. කෙසේ වුව ද එම කාන්තාවන් කුමන රටකින් පැමිණි අය ද යන්න මෙතෙක් හෙළිකරගෙන නොමැත.
මෙම කාන්තාවන්ට සාපරාධි ක්‍රියා සිදු කිරීමේ චෝදනා මත නඩු පවරන බව ඕමාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත. ගෘහ සේවයට ගොස් හිරිහැරවලට ලක් වී පළායන කාන්තාවන් මෙම ගණිකා ජාවාරමට සම්බන්ධ කරගෙන ඇතැයි ද අනාවරණ වී තිබේ.
නිවසක් කුලියට ලබාදීමේ දී එය ලබාගන්නා පිරිස පිළිබඳ විශේෂ අවධානයක් කරන ලෙසට අදාළ නිවස කුලියට ලබාදුන් හිමිකරුට ද පොලීසිය අවධාරණය කර ඇත.
Wednesday, March 2, 2016
ගෘහ සේවයට ගිය කතුන් ගණිකාවන් වෙයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment