වසර 2011දී මරා දැමූ අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් සිය අවසන් කැමැත්තෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 29ක් ඉතිරි කර ගොස් ඇතැයි වාර්තා වේ.
බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට පාකිස්තානයේ ඇබොටාබාද්හිදී එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරුව අත්අඩංගුවට ගත් ලිපිගොනු අතරින් මෙම අවසන් කැමති පත්‍රය හමුවී තිබේ.එහි සඳහන් වන පරිදි අදාළ මුදල ජිහාඩ් සංවිධානය වෙත ලබා දෙන ලෙස ඔහු ඉල්ලා තිබේ.
එම මුදල සුඩානයේ තැන්පත් කර ඇති බව සඳහන් වන නමුත් එය පවතින්නේ මුදල් ලෙසද එසේත් නැත්නමි දේපල ලෙසද යන්න එහි පැහැදිළිව සඳහන් නොවන බව පැවසේ. බින් ලාඩන් 1990 දශකයේදී සුඩාන රජයේ ආරාධිතයෙකු ලෙස වසර 5ක් එරට වාසය කර තිබේ.
Wednesday, March 2, 2016
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
බින් ලාඩන්ගේ අවසන් කැමැත්තෙන් ජිහාඩයට මිලියන 29ක්
Tags
# එතෙර පුවත්
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment