ටෙලිනාට්‍ය හා සිනමා නිළි ඩොටී ජයසේකර මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට 93 හැවිරිදි වියේ පසු වූ ඇය දරුවන් 7 දෙනකුගේ මවක වූවාය. "පූජා", "ඕලු" ටෙලිනාට්‍ය සමඟින් ටෙලිනාට්‍ය 10 ක පමණ ද "අබා", "බිංදු" සමගින් චිත්‍රපට 8 ක පමණ ද ඇය රඟපෑවාය.
ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍ය නිළියක් මෙන්ම ප්‍රවීණ ගායිකාවක් වූ රූපා ඉන්දුමතී මහත්මිය ඇගේ දියණියකි. ඩොටී ජයසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කිරුලපන සුසාන භූමියේදී අද (2 දා) සවස 4.00 ට සිදුකෙරේ.
Wednesday, March 2, 2016
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
ඩොටී ජයසේකර අභාවප්‍රාප්ත වෙයි
Tags
# කලා පුවත්
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
කලා පුවත්
Labels:
කලා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment