තොරතුරු පනත කඩිනම් කරන්නැයි ඉල්ලීමක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

තොරතුරු පනත කඩිනම් කරන්නැයි ඉල්ලීමක් (VIDEO)

තොරතුරු දැනගැනීමේ පනත තවදුරටත් ප්‍රමාද නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන ලෙසත් ඊට තවත් අත්‍යවශය කරුණු 06ක් ඇතුළත් කරන ලෙසත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ප්‍රකාශ කරයි.

අද (24) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් කියාසිටියේ මෙම නීතිය ඔස්සේ පුරවැසියන්ට හා මාධ්‍යයට බලයක් ලබාදෙන්නක් බැවින් එය ගෙනඒම ගැන රජයට ස්තූතිවන්ත වන බවත් එය කඩිනමින් සම්මත කිරීම අත්‍යාවශ්‍යය කාරණයක් බවත් ය.

එම වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad