මහින්දට වැරදුණ තැන ෆවුසි හෙළි කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

මහින්දට වැරදුණ තැන ෆවුසි හෙළි කරයි (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වැරදුණේ, 18 වෙනි සංශෝධනය සිදු කොට මියයන තෙක්ම ජනාධිපතිධූරය දැරීමට උත්සහ කිරීම නිසා බව රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ප්‍රකාශ කළේ ය.

රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය නිසා තමා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට පක්ෂය එපා වී තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා පැරදෙන බව ඔවුන් දැන සිටි බවත් ෆවුසි මහතා වැඩිදුරටත් පැවසුවේ ය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad