බුද්ධි අංශ හිරේ දමද්දී හමුදාපති බුදිදැයි ඥාණසාර හිමි බන්ධනාගාර බසයේ සිට මහ හඬින් අසයි.. [VIDEO] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

බුද්ධි අංශ හිරේ දමද්දී හමුදාපති බුදිදැයි ඥාණසාර හිමි බන්ධනාගාර බසයේ සිට මහ හඬින් අසයි.. [VIDEO]

බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමා තිබියදී තමුන්නාන්සෙ බුදිදැයි මේ රටේ හමුදාපතිවරයාගෙන් විමසන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ ප‍්‍රශ්න කරති.

උන් වහන්සේ මෙසේ ප‍්‍රශ්න කලේ ඊයේ දිනයේ හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙනවිත් ආපසු බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේදීය.

No comments:

Post a Comment

Post Bottom Ad