රෙජිනෝල්ඩ් කුරේ පත් කිරීම රට දෙකඩ කිරීමේ වැඩක් ද? (VIDEO)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

රෙජිනෝල්ඩ් කුරේ පත් කිරීම රට දෙකඩ කිරීමේ වැඩක් ද? (VIDEO) 

විමල් වීරවංශ ඇතුළු පිරිස දරණ මතය අනුව තමාගේ පත් කිරීමට විරෝධය දැක්වීම සාධාරණ බව උතුරු පළාත් නව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (16) මහ නා හිමිවරු බැහැ දැකීමෙන් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහි දී අදහස් දැක් වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේ 13 වැනි සංශෝධනය මගින් පළාත් සභා මෙරට ස්ථාපිත කළ අවස්ථාවේ විජය කුමාරතුංග මහතා ඇතුළු 143 දෙනෙක් ජීවිත පූජා කළ බවත් විමල් වීරවංශ වැනි පිරිස්   පළාත් සභා  ක්‍රමය ඇති කිරීමේ  දී ද රට දෙකඩවන බව ප්‍රකාශවන බවත් ය.

No comments:

Post a Comment

Post Bottom Ad