අනුරාධපුරය අගනුවර කරන්න යෝජනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

අනුරාධපුරය අගනුවර කරන්න යෝජනාවක්

කොළඹ වාණිජ අගනුවර ලෙසත් අනුරාධපුරය මෙරට අගනුවර ලෙසත් නම් කළ යුතු යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති හා රජරට එක්සත් වෘත්තියවේදීන්ගේ  සංසදයේ ජ්‍යෙෂ්ඨ උපදේශ මහාචාර්ය සී. එම්. මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව පැවසූවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව විසින් අද (17) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මහජන අදහස් විමසූ අවස්ථාවේ දී ය. අද සහ හෙට උදෑසන 9.30 සිට 4.30 දක්වා මෙම මහජන අදහස් විමසීම පැවැත්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad