ඊයේ රාත්‍රියේ අලුත්ම බෙන්ස් රථයක් ගිනිගත්තේ මෙහෙමයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

ඊයේ රාත්‍රියේ අලුත්ම බෙන්ස් රථයක් ගිනිගත්තේ මෙහෙමයි (VIDEO)

කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි E.H කුරේ ගොඩනැගිල්ල අසලදී නවතා තිබූ බෙන්ස් රථයක් හදිසියේ ගිණිගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (24) රාත්‍රී 11.30 ට පමණ මෙම රථය ගිණිගෙන තිබේ. ගිනිගැනීමෙන් ස්වල්ප වෙලාවකට පසුව ගිනි නිවීමේ රථයක් එම ස්ථානයට පැමිණ තිබුනත් ඒ වනවිටත් එම රථය ගින්නෙන් දැවී තිබුණි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්...


 

No comments:

Post a Comment

Post Bottom Ad