තමනට ධීවර කැබිනට් ඇමතිකම දී යන දිහාවක යන්නැයි ධීරවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා ධිවර ඇමති මහින්ද අමරවීරට කියා සිටී.
හිරු රූපවාහිනයේ පැවති සාකච්චාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවූයේ තමන් ඇතුළු එජාපය බවත් අමරවීරලා වැඩ කලේ ජනපති මෛත‍්‍රීට විරුද්දව බවත්ය
මෛත‍්‍රීපාල සිරිසේන යනු එජාපය පත් කල ජනාධිපති මිස ශ‍්‍රීලනිපය පත් කරගත් ජනාධිපතිවරයෙක් නොවන බවද ඔහු කියා සිටියේය.
Monday, February 8, 2016
Home
දේශපාලන පුවත්
කැබිනට් ඇමතිකම තමනට දී යන දිහාවක යන්නැයි එජාප රාජ්‍ය ඇමති ශ‍්‍රීලනිප කැබිනට් ඇමතිට දන්වයි.. [VIDEO]
කැබිනට් ඇමතිකම තමනට දී යන දිහාවක යන්නැයි එජාප රාජ්‍ය ඇමති ශ‍්‍රීලනිප කැබිනට් ඇමතිට දන්වයි.. [VIDEO]
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment