ජනපති ජර්මන් චාන්සලර්වරිය හමුවෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

ජනපති ජර්මන් චාන්සලර්වරිය හමුවෙයි (VIDEO)

ජර්මනියේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද (17) ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ බව වාර්තා වේ.

චාන්සලර් නිල කාර්යාලයේදී ජනාධිපතිවරයා පිළිගැනීම සිදුවිය.
ඉන්පසුව දෙරටේම ජාතික ගී වාදනය කිරීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිරිනැමීම සිදුවු අතර මේ වන විට දෙරටේ රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ වී තිබේ.

එම වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad