බලපිටිය වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයාත් මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

බලපිටිය වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයාත් මරුට

බලපිටිය අධිකරණය අසළ ඊයේ (16) සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි පුද්ගලයා ද මියගොස් තිබේ.

පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ වෙඩි ප්‍රහාරයට ලක් වූ අතර එක් අයෙකු ඊයේ දිනයේම ජීවිතක්ෂයට පත් විය. ඝාතකයා වෙඩිතැබීම සිදු කර බසයක නැගී පළා ගිය බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පවසති.
media on 2016

No comments:

Post a Comment

Post Bottom Ad