හිරේ දමා ඉන්න හමුදා බුද්ධි සෙබලාගේ බිරිඳ රණවිරු පෙත්සමට අත්සන් තබා කඳුළු සඟවමින් කී කතාව මෙන්න.. (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

හිරේ දමා ඉන්න හමුදා බුද්ධි සෙබලාගේ බිරිඳ රණවිරු පෙත්සමට අත්සන් තබා කඳුළු සඟවමින් කී කතාව මෙන්න.. (VIDEO)

‘යුද අධිකරන එපා රණවිරු දඩයම නවතනු’ තේමාවෙන් රට පුරා නගරවල අත්සන් කරමින් ඇති මහජන පෙත්සමට අත්සන් ගැනීම ඊයේ දිනයේ සිදු වූයේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයකදීය.

එක්නැලිගොඩ අතුරුදහන් වීමට සම්බන්දව අත්තඩංගුවට පත් ගිරිතලේ හමුදා කදවුරේ යේවය කල බුද්ධි අංශ නිළධාරියකු වන කොප්රල් රවින්ද්‍ර රූපසිංහ රණවිරුවාගේ බිරිද වන සන්ධ්‍යා කුමාරිත්, කොප්රල් පි‍්‍රයන්ත කුමාර රජපක්‍ෂ රණවිරුවාගේ පුතුනුවන් දෙපලත් මෙම පෙත්සමේ අත්සන් තැබීමට සහභාගී විය.

No comments:

Post a Comment

Post Bottom Ad