ජනපතිගේ මිස්වුණ තැන ක්ලික්කළ දිනමිණට ලෙඩක් ? (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

ජනපතිගේ මිස්වුණ තැන ක්ලික්කළ දිනමිණට ලෙඩක් ? (Exclusive)

ලේක්හවුස් ආයතනය විසින් පලකරනු ලබන අද (17) දිනමිණ පුවත්පතේ ප්‍රධාන ජායාරූපයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (15) ජර්මනියේ ටෙගල් ගුවන් තොටුපලට ළඟා වූ අවස්ථාවේ ජර්මානු රජයේ කෙටුම්පත් ප්‍රධානී ජර්ජන් ක්‍රිස්තියන් මර්තනස් මහතා විසින් පිළිගන්නා අවස්ථාවේ ජනපතිවරයා පිළිගැනීමට දුන් බුලත් හුරුල්ල ඔහුගේ වමතින් ගිලිහෙන ඡායාරූපයක් පල කිරීම සම්බන්ධයෙන් කසුකුසුවක් මතුව ඇතැයි වාර්තා වේ.

මේ අතර ලේක්හවුස් ආයතනය විසින් පලකරනු ලබන ඩේලි නිවුස් පුවත්පතේ සිකුරාදා අතිරේකයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටින ඡායාරූපයක පසෙක කළු කොඩියක් තිබීම නිසා එම අතිරේකයට හදිස්සියේ සීල් තැබීමේ සිද්ධියක්ද පසුගිය කාලයේ වාර්තා විය.



අදාළ පුවතට
ඩේලි නිවුස් අතිරේකය අගමැතිට කළු කොඩි දාලා

Source : Srilankamirror

No comments:

Post a Comment

Post Bottom Ad