හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර කියන්නෙ නිකම්ම නිකං පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක් නොවේ. ඇය සුරූපී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියකි.
ඇය Miss Sri lanka තරඟාවලියටද සහභාගිවූ රුවැත්තියකි. මීට පෙරද පාර්ලිමේන්තුවේ මෙවන් රූප සුන්දරියක් සිටියා අපට මතකය.
ඇය Mrs.World තරඟයෙන් ජයග‍්‍රාහනය කල පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි රෝසි සේනානායක මහත්මියයි. හිරුණිකා විවාහ වූයේද නිරූපන ක්ෂේත‍්‍රයට සම්භන්ධ කඩවසම් තරුණයෙක් සමගයි. ඔහු නමින් හිරාන් යට්ටෝවිටයි.
මේ තරුණ යුවලගේ ආගිය විස්තර කතාබහ කෙරෙන වැඩසටහනක් පසුගියදා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරුණා. එහිදී සිය පෞද්ගලික දිවියේ බොහෝ දේවල් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය කතා බහ කලේ ඉතාමත් කෙලිදෙළෙන්.
එම වැඩසටහන පහතින්…
Wednesday, February 17, 2016
හිරුණිකාගේ හුරතලයෙන් පිරුණු ITN වැඩසටහන (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment