වැවිලි කර්මාන්ත අමාත්‍යය නවීන් දිසානායක මහතාට ජංගම දුරකතනයකින් අසභ්‍ය කෙටි පණිවුඩ එවූ තැනැත්තෙකුට එරෙහිව ඒ මහතා විසින් නඩු පවරා ඇති බව වාර්තා වේ.
සමන් කුමාර ජයසිංහ නමැති මෙම සැකකරුට එරෙහිව එම නඩුව ඊයේ (25) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය කැඳවූ අවස්ථාවේ සැකකරු අනතුරකට භාජනවී රෝහල් ගතකර ඇති බව නීතිඥවරු අධිකරණයට දැනුම් දීම නිසා මහෙස්ත්‍රාත්වරයා විසින් නඩුව විභාගයට ගැනීම ජූනි 16දාට කල් තැබීමට නියෝග කර තිබේ.

No comments:
Post a Comment