පරණ ක්‍රමයට වී මිලදී ගන්නැයි උද්ඝෝෂණ (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 26, 2016

පරණ ක්‍රමයට වී මිලදී ගන්නැයි උද්ඝෝෂණ (PHOTOS)

වී අස්වැන්න මිලදී ගන්නා ලෙස සහ පැරණි ක්‍රමයට පොහොර සහනාධාරය ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා අම්පාර ගොවි සංවිධානයක නියෝජිතයින් පිරිසක් ඊයේ (25) පෙරවරුවේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ බව වාර්තා වේ.

උහන වීරගොඩ මාර්ගයේ කුමාරිගම හන්දිය අසල පාර හරස් කරමින් විරෝධතාවයේ  නියැලුනු ගොවීන් නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා ඇතිවිය. පුරා පැය 02කට අධික කාලයක් දැඩි වර්ෂාව මධ්‍යයේ විරෝධතාවයේ නියැලුණු පිරිස් පසුව විසිර ගොස් ඇති බව වාර්තා වේ.

ඡායාරූප පහතින්....



අම්පාර - වසන්ත චන්ද්‍රපාල

No comments:

Post a Comment

Post Bottom Ad