ඇසින් දුටු සාක්ෂිකරුවන් ලබා දුන් තොරතුරුවලට අනුව සිතුවම් කළ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයිගේ රුව ඇතුළත් චිත්‍ර මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
පොලිස් චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කර ඒවායේ සිටින ඝාතකයින් හඳුණා ගැනීම සඳහා මෙම සිතුවම් මෙසේ මාධ්‍යයට නිකුත් කර ඇත.
එම ඡායාරූප සහ විස්තරයන් පහතින්.
මෙම පුද්ගලයින් පිළිබඳ නිවරදි තොරතුරු දන්නේනම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
071 - 8591753
071 - 8591770
077 - 3291500
Wednesday, February 17, 2016
ලසන්ත ඝාතකයින්ගේ රුව මාධ්‍යයට නිකුත් කරයි (PHOTOS)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment