තරුණියන් 4ක් දූෂණය කර ගල්ගසා මරා දමලා (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

තරුණියන් 4ක් දූෂණය කර ගල්ගසා මරා දමලා (PHOTOS)

IS අන්තවාදී ත්‍රස්තවාදීන් පිරිසක් විසින් ඊයේ තරුණියන් 4 දෙනෙකු අමානුෂිකව ඝාතනය කළා. 

ඒ ඉරාකයේ මෝසුල් නුවර දී. ශරියා නීතිය අකුරටම පිළිපදින ඔවුන් සඳහන්කළේ මේ තරුණියන් අනාචාරයේ හැසිරීම මේ ඝාතනයට හේතු වූ බවයි.

විදෙස් පුවත් වාර්තා කරන විදියට ත්‍රස්තවාදීන් විසින් මේ තරුණියන් දූෂණයට ලක්කොට ශරියා අධිකරණයකට ඉදිරිපත් කරලා ප්‍රසිද්ධියේ ගල්ගසා මරා දමන්නට නියෝග කරලා තිබෙනවා.

එම ඡායාරූප පහතින්...

stoning_lamd4_2691468a 313A3BEF00000578-3447570-image-a-8_1455526835827 313A3B9A00000578-3447570-image-m-9_1455526948759

No comments:

Post a Comment

Post Bottom Ad