පුංචි මන්ත‍්‍රීන් ශ‍්‍රීලනිපයෙන් නාමයෝජනා නොඉල්ලති.. අලූත් පක්‍ෂයෙන් නාම යෝජනා සෑදීම අවසන් අදියරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

පුංචි මන්ත‍්‍රීන් ශ‍්‍රීලනිපයෙන් නාමයෝජනා නොඉල්ලති.. අලූත් පක්‍ෂයෙන් නාම යෝජනා සෑදීම අවසන් අදියරේ..

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තමන් කිසිවෙකුත් ශ‍්‍රීලනිපයෙන් තරග කිරීමට අයදුම් කර නැතැයි ඒකාබද්ධ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ සන්ධානය පවසයි.

තම කණ්ඩායම ඉදිරි මැතිවරණය සදහා ඉදිරිපත් වීමට පිහිටුවන නව පෙරමුණේ වැඩකටයුතු දැනට අඩකටත් වඩා අවසන් බවත් එහි නායකත්වයට රාජපක්ෂවරයෙකු ස්තාල ලෙසම පත්වන බවත් මැතිවරණය කැදවූ පසු නායකයා සහ පක්ෂය හෙළිකරන බවත් උදේනි අතුකෝරාළ මහතා පවසයි.

මැතිවණය දිනෙන් දින කලක් දමමින් ඇත්තේ ශ්‍රීලනිපයට හා එජාපයට ජන පදනමක් නොමැති බවට තහවුරු වීම නිසා යයිද ඔහු වැඩිදුරටත් සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad