ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කෙරෙන මුහුද යට උමං මාර්ගයක් හෝ දුම්රිය පාලමක් ඉදිකිරීමට ඉන්දීය රජයේ අවධානය යොමු වී ඇති බව ඉන්දීය ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය නිතින් ගඩ්කාරි මහතා ප්‍රකාශ කර තිබේ.
බංගලාදේශය, භූතානය සහ නේපාලය අතර ප්‍රවාහන ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු ඔහු මේ බව සඳහන් කර ඇති අතර මෙම උමං මාර්ගය හෝ දුම්රිය මාර්ගය සඳහා අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බව ද වාර්තා වේ.

No comments:
Post a Comment