'ගම් උදාව' යළි ඇරඹෙයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

'ගම් උදාව' යළි ඇරඹෙයි?

"ගම් උදාව" ව්‍යාපාරය යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ප්‍රකාශ කර තිබේ.

නිවාස නොමැති අයට නිවාස ලබාදීම සඳහා මෙය ක්‍රියාත්මක කරන බවයි ඔහු පවසා ඇත්තේ.

ඊයේ (17) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ප්‍රේමදාස මහතා මේ බව පවසා තිබේ. රාජ්‍ය අරමුදල්වලින් ගම්මාන 200 ක් අලුතින් ඉදිකරනවාට සමගාමීව සිය පුද්ගලික සම්බන්ධතා යොදාගනිමින් තවත් ගම්මාන 200 ක් අලුතින් ඉදිකරන බව ද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad