'ලේ' රැල්ලට එරෙහි අත්පත්‍රිකා බෙදීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

'ලේ' රැල්ලට එරෙහි අත්පත්‍රිකා බෙදීමක්

ජාතිවාදයට එරෙහිව අත්පත‍්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් ඊයේ (18) කොළඹ දී සංවිධානය කර තිබුණි.

සම අයිතිය ව්‍යාපාරය විසින් ‘‘තිබුණත් මොන ලේ, ඔක්කොම එක වලේ’’ යන තේමාව යටතේ මෙය ක්‍රියාත්මක වූ අතර ජාතිවාදයේ අනිටු ඵල පෙන්වා දෙමින් රට පුරා සෙසු ප‍්‍රදේශවල ද ඉදිරියේදී අත්පත‍්‍රිකා බෙදාහරින බව ද ඔවුන් පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad