බරපතල වංචා දුෂණ විමර්ශණ කොමිෂන් සභාවේ නිල කාලය තවත් වසරකින් දිර්ඝ කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කරයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා කියාසිටියේ ලබන මාර්තු මාසයේ එහි නිල කාලය අවසන් විමට නියමිතව තිබුණ ද 2017 වසරේ මාර්තු මස 03 වැනි දා දක්වා නිල කාලය දීර්ඝ කර ඇති බවයි.
ජනාධිපතිවරයා පසුගිය 11 වැනි දා එයට අදාල ලිපිය සඳහා අත්සන් තබා ඇතත් තමා වෙත එම ලිපිය ඊයේ (17) දිනයේ දී ලැබුණු බවත් සිල්වා මහතා සඳහන් කළේය.

No comments:
Post a Comment