යෝෂිත, ඥාණසාර හිමි බලන්න මහින්ද වැලිකඩට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

යෝෂිත, ඥාණසාර හිමි බලන්න මහින්ද වැලිකඩට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ රක්ෂිත බන්ධනාගාර පරිශ්‍රය වෙත ගොස් තිබේ.

ඒ මහතා එහි ගොස් ඇත්තේ බන්ධනාගාරගතව සිටින තම පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ සහ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමිගේ සුව දුක් විමසීම සඳහා ය.

No comments:

Post a Comment

Post Bottom Ad