ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (19) මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබේ.
ඒ ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම පිළිබඳ ඒ්කාබද්ධ විපක්ෂයේ ස්ථාවරය සඳහන් කරමිනි.
අදාළ නිවේදනයෙන් ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා රාමුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි අහිතකර තත්තවය පිළිබඳව පැහැදිලි කර ඇත.
මෙම නිවේදනයට අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ උදය ගම්මන්පිල මහතා විසිනි.
එම නිවේදනය පහතින්...

No comments:
Post a Comment