නව සන්ධානයක්, නව පක්‍ෂයක් එකවර බිහිවේ.. ආණ්ඩුවේ ශ‍්‍රිලනිප පළුවක් ගැලවෙන ලකුණු.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 6, 2016

නව සන්ධානයක්, නව පක්‍ෂයක් එකවර බිහිවේ.. ආණ්ඩුවේ ශ‍්‍රිලනිප පළුවක් ගැලවෙන ලකුණු..

ඉදිරි දින කිහිපයේදී ඒකාබද්ද විපක්‍ෂයේ දේශපාලක පක්‍ෂ විසින් නව දේශපාලන සන්ධානයක් හා නව දේශපාලන පක්‍ෂයක් එකවර ආරම්භ කිරීමට නියමිතව ඇති බව එහි සමීප ආරංචි මාර්ග පවසයි.

මෙම මස නිමවන්නට පෙර මෙම කටයුතු සුභ නැකතින් ඇරඹෙනු ඇතැයිද පැවසෙන අතර මේ වන විටත් ලියාපදිංචි වී ඇති පක්‍ෂයක් යටතේ මෙම නව පක්‍ෂය ආරම්භ වනු ඇතැයිද දැනගන්නට ඇත.

මෙම නව පක්‍ෂය තුල රාජපක්‍ෂවරුන් පස් දෙනෙකු පමණ සිටිනු ඇති අතර දැනට විපක්‍ෂයේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන්ට අමතරව ආණ්ඩුවේ ඇමති නියෝජ්‍ය ඇමති ධුර දරන කිහිප දෙනෙක්ද එක් වන්නේ යයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad