මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රිලනිප නායකත්වවෙන් ඉල්ලා අස්වී එය හිටපු ජනාධිපතිවරයාට ලබා දිය යුතු බව ශ්‍රිලනිප ඇමතින් හා නියෝජ්‍ය ඇමතිවරුන් පිරිසක් විසින් යෝජනා කිරීම යයි.
පළාත් පාලන මැතිවණය අවසන් වන තෙක් මෙම උපක්‍රමය අනුගමන කර ඉන් පසුව නැවතත් පජෂයේ මධ්‍යම කාරක සභාව මඟින් ජනපිත මෛත්‍රීට නැවතත් පජෂ නායකත්වයට පත් විය හැකි බව ඔවුන්ගේ අදහසයි.
එසේ නොවනහොත් නියත වශයෙන්ම ශ්රීලනිපය ඉදිරි මැතිවණයෙන් තුන්වන හෝ හතරවැනි තැනට ඇදවිටීම වැළැක්විය නොහැකි බවත් ජනාධිපතිවරයා නායකත්වය දෙන පළමු මැතිවරණයම එසේ පරාජය වීම ඔහුගේ ප්‍රතිපත්තිය, වැඩපිලිවෙල පරාජය වීමක් ලෙස අර්ථ ගැන්වෙන නිසා මෙම උපක්රමික ක්‍රියාමාර්ගය ගැනීම අනිවාර්ය වී ඇතැයිද මෙම පිරිස ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා හමුවී කරුණු දැක්වීමට නියමිතය.
Saturday, February 6, 2016
Home
දේශපාලන පුවත්
මහින්ද ආයෙත් රවටන්න සැලැස්මක්.. ඡන්දය පසුවන තෙක් ශ්රලනිප නායකත්වය මහින්දට දී ආපසු ගන්න යෝජනාවක්..
මහින්ද ආයෙත් රවටන්න සැලැස්මක්.. ඡන්දය පසුවන තෙක් ශ්රලනිප නායකත්වය මහින්දට දී ආපසු ගන්න යෝජනාවක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment