පුද්ගලික බස් පාලනය ප්‍රවාහන අමාත්‍යංශය යටතට පවරාගන්නැයි ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

පුද්ගලික බස් පාලනය ප්‍රවාහන අමාත්‍යංශය යටතට පවරාගන්නැයි ඉල්ලීමක්

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් පෞද්ගලික බස් රථ පාලනය ප්‍රවාහන අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලමින් විශේෂ මාධ්‍ය නිවේදනයක් ඊයේ (22) නිකුත් කළේය.

මෙයට පෙර 2013 වසරේදී පෞද්ගලික බස් සංගම් සභාපති ගැමුණු විජේරත්න මහතා ද එම ඉල්ලීම කර ඇති නිසා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන ලෙස ඉල්ලා සිටින ඔවුන් ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය වැලැක්වීමට මැදිහත්වන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම මාධ්‍ය නිවේදනය පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad