මහින්ද ජනපති කොමිසමට පැමිණෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

මහින්ද ජනපති කොමිසමට පැමිණෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර බරපතළ වංචා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා රාජපක්ෂ මහතා එලෙස පැමිණ ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad