මහනුවර, ගම්පොළ පුපුරැස්ස ප්‍රදේශයට ඊයේ (17) රාත්‍රියේ වායු බැලුනයක් කඩා වැටී ඇති අතර මේ වනවිට එය පොලීසිය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
ගූගල් සමාගමේ නවතම ව්‍යාපෘතිය වන "LOON PROJECT" හි සමාරම්භය සනිටුහන් කරනු ලැබූවේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් වන අතර මෙසේ ගුවන්ගත කරනු ලැබූ වායු බැලූනයක රඳවන ලද සන්නිවේදන උපකරණ මගින් සුවිශාල ආවරණ කලාපටකට අන්තර්ජාල පහසුකම් සැපයීම මෙම වෘපෘතියේ අරමුණ වී තිබේ.
තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම බැලූනය පිළිබඳව තම නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් දක්වමින් කියාසිටියේ පළමු ගූගල් බැලුනය සාර්ථක වූ බවත් එය ආරක්ෂිතව ගොඩබැස්වූ බවත් ය.
ඡායාරූප පහතින්...

No comments:
Post a Comment